Search
 

foot cream

Posted on 31-Jan 12:32:pm, Piliyandala , Colombo

Negotiable

By LAKSHINI ALWIS
Specification
Type:
Delivery: Delivery Not Available
Description
????ඔබේ දෙපතුල් ඉරිතැලිලාද? ????ඉරිතැලුනු දෙපා දවස් 3න් සුවපත් කරයි අදම ඔබේ ඇණවුම වෙන්කර ගන්න.. දින 3කින් සුසිනිඳු දෙපා යුගලකට හිමිකම් කීමට ඔබත් කැමතිද? මෙන්න අපෙන් ගැහැණු, පිරිමි දෙපක්ෂයටම තවත් විශිෂ්ට නිෂ්පාදනයක්.???? ???? Feetup Advanced උසස් යුරෝපීය තත්ව සහතික ලත් ස්වීඩනයේ නිපදවන ලද නිෂ්පාදනයකි.???????????????? Advanced Cracked Heel Repair & Smooth Foot Cream???? ????ඔබේ දෙපතුලේ සමේ වියලි ගතිය නැති කරයි. ????ඉරිතැලුනු දෙපා සුවපත් කරයි ????අවපැහැ වී ඇති දෙපා පැහැපත් කරයි ????ඔබට සුන්දර දෙපා යුගලක් ලබා දෙයි . ඔබගේ දෙපා ආදරයෙන් රැකබලා ගන්න.???? යටිපතුල් පැලීම අප කාටත් ඇති ⁣පොදු ගැටලුවකි. නිරෝගී පාද යුගලයක් යනු කාගෙත් පෞර්ෂත්වය වැඩි කරනා දෙයකි. අප කොයිතරම් හැඩට වැඩට ඇද පැලද ගෙන සිටියත් දෙපා පැළී් දුර්වර්ණව ඇත්නම් .... ඔබේ පෞර්ෂය එතැනම බිඳ වැටේ. ඉතින් තවත් ඒ ගැන සිතා දුක් නොවන්න. Oriflame විසින් නිෂ්පාදනය කර ඇති feetup advanced foot scrub & feetup advanced foot cream භාවිතා කර ඔබේ දෙපා පිළිබඳ ගැටලු ඉක්මනින් නිරාකරණය කරගන්න .. වැඩි විස්තර ලබා ගැනීමට සහ ගෙන්වාගැනීමට .whatsapp ???? ..0741992976.???? ????????????
LAKSHINI ALWIS
Veryfied Seller

Colombo

0741992976
Click and contact seller
Chat Now
161
0741992976
Click and contact seller

Similar Ads