Search
 

baby care

Posted on 31-Jan 12:42:pm, Piliyandala , Colombo

Negotiable

By LAKSHINI ALWIS
Specification
Type:
Brand:
Delivery: Delivery Not Available
Description
ළදරු සමේ තෙතමනය රැකදී සම ආරක්ෂා කිරීම සඳහා baby O' Multy- purpose balm. baby O' multy- purpose balm යනු, සංවේදී ළදරු සමට සහනයක් ලබා දීම සඳහා නිර්මාණය කර ඇති පොහොසත්, බටර් බාම් වර්ගයකි. රන්වන් ස්වීඩන් ඕට් තෙල් වලින් පොහොසත් මෙමගින් ළදරු සමේ තෙතමනයට අගුළු දමා, සමේ බාධක ශක්තිමත් කිරීමටත්, සම සිනිදු මෘදු හා ආරක්ෂිතව තබා ගැනීමටත් උපකාරී වේ. එසේම ගැල්වූ පසුව ආලේපයක් ගල්වා ඇති බවක් නොදැනෙන ලෙස මෘදු සුසිනිදු බවක් දැනේ. මෙහි ඇති සුවි⁣ශේෂී බව, ????????පහසුවෙන් අවශෝෂණය කර ගැනීම ????????ආසාත්මිකතා සඳහා පරීක්‍ෂා කර ඇත ????????චර්ම රෝග විද්‍යාත්මකව පරීක්‍ෂා කර ඇත ????????ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු විසින් අනුමත කර ඇත. ????????අලුත උපන් හා සංවේදී සම සඳහා සුදුසු ය. ????????ළදරු හමට අහිතකර පැරබන්, ෆිනොක්සිඑතනෝල් හා ෆෝමැලිටිහයිඩ් වලින් තොරය ????????95% ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගෙන ඇත. ????????පාරිභෝගික (දෙමාපිය) තක්සේරුව ????ළදරුවාගේ සම ගැඹුරින් පෝෂණය වන බවක් දැනෙන බවට 100% එකඟ විය ????ළදරුවාගේ සියුම් සම මෘදු හා පරිපූර්ණ බවක් දැනෙන බවට 97% ක් එකඟ විය ????ඇස් වටා හැර පිරිසිදු හා වියලි සමට (මුහුණේ හා ශරීරයේ) අවශ්‍ය ඕනෑම මොහොතක ගල්වන්න. වැඩි විස්තර සහ ගෙන්වාගැනීමට 0741992976.
LAKSHINI ALWIS
Veryfied Seller

Colombo

0741992976
Click and contact seller
Chat Now
197
0741992976
Click and contact seller

Similar Ads