Search
 

Tea

Posted on 31-Jan 09:13:am, Kekirawa, Anuradhapura

Rs 830

By Saman Kumara
Specification
Type:
Delivery: Delivery Not Available
Description
සෞඛ්‍ය සම්පන්න නීරෝගි දිවියකට ස්වාභාවික අතිරේක වට්ටෝරු රැසක් දේශීය ආයුර්වේද වට්ටෝරු තුලින් ඔබ වෙත හඳුන්වා දෙනු ලබයි ????Diabetea with gymnema & mint (මස් බැද්ද මින්ට් ඩයබටිිි) ????සීනි පාලනය කරයි. ????අග්නයාශයේ ඉන්සියුලින් නිපදවීම ක්‍රමවත් කරයි. ????අක්මාවේ සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කරයි. ????බඩ වැල් වල සීනි අවශෝෂණය කරයි. ????රුධිර කොලොස්ට්‍රෝල් ප්‍රමාණය සම බර කරයි. ???? Ginger tea ????හෘද රෝග වලින් ආරක්ෂා වෙයි ????දන හිස් අමාරු .ආතරයිටීස් .වේදනා සමනය කරයි. (රෝග රැසකට ඉඟුරු පානය බෙහෙවින් වැදගත් වේ) ????Moringa leaf drink (මුරුංගා පත්‍ර පානය) ????අම්ලකරණය අඩු කරයි. ????කොලොස්ට්‍රෝල් පාලනය කර තරබාරුව අඩු කරයි. ????ශාරීරික ශෛල ආරක්ෂාව සහ ශරීරයේ සීනි පාලනය කරයි. ????විටමින් ලවණ ද්‍රව්‍ය අඩංගු අමතර ආහාරයකි. ???? Blue butterfly ????සිරුරේ උෂ්ණත්වය පාලනය කරයි. ????ආහාර ජීර්ණය පහසු කරයි. ????සමේ රෝග සඳහා ඖෂධ යකි. ????හිසකෙස් ශක්තිමත් කරයි. ????තරුණ පෙනුම රැක දේ. ????සම පැහැපත් කරයි. ????Fat Burn (රණවරා සහ හරිත තේ) ????සිරුරේ ප්‍රතිශක්තිකරණ ඉහළ නංවයි . ????රුධිරයේ සීනි පාලනය කරයි. ????සිරුරේ අනවශ්‍ය මේදය ඉවත් කරයි . ????Karapincha Tea ????කොලොස්ටරෝල් අඩු කරයි . ????දද ,කුෂ්ඨ ආසාදනය දුරු කරයි. ????ශරීර උෂ්ණත්වය අඩු කරයි ????සිරුරේ මේදය දහනය කරයි. ????හිසකෙස් නීරෝගි කරයි ඔබටත් ඇනවුම් කිරීමට අවශ්‍යනම් Whatsapp
Saman Kumara
Veryfied Seller

Anuradhapura

0776512553
Click and contact seller
Chat Now
84
0776512553
Click and contact seller

Similar Ads