Search
 

Keshawardani hari pack

Posted on 31-Jan 10:00:am, Polgahawela, Kurunegala

Rs 1,597

By SMWDC SUBASINGHE
Specification
Type:
Delivery: Delivery Not Available
Description
❤️ කේශ වර්ධනී Oil = Rs. 599/- ❤️ කේශ වර්ධනී Shampoo = Rs. 499/- ❤️ කේශ වර්ධනී Conditioner = Rs. 499/- ???????????? මාසයක් තුලදී කොණ්ඩය අගල් 2-3ක් දක්වා දික්කරගෙන කොණ්ඩය යාම නවත්වාගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලඹකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?? ???????????? මෙන්න ඒ සදහා නොවරදිනම විසදුම... කේශ වර්ධණී තෙලය, ශැම්පු සහ කන්ඩ්ෂනර් 100%ක් ප්‍රතිඵල සහිතයි. ❤️ 1. කේශ වර්ධණී තෙලය තල තෙල් , එඩරු තෙල්, විටමින් E සමග ගොටුකොළ, මුකුණුනුවැන්න, කරපිංචා ඇතුළු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ Herbline කේශ වර්ධණී තෙලය මගින්, ඔබගේ හිසකෙස් ???? ගැලවී යෑම වලකයි. ???? ඝන පිරිපුන් දිගට වැවුනු කෙස් කලඹක් ලබා දෙයි. ???? හිස කැක්කුම නවතාලයි. ???? හිස්සොරි ඇති වීම පාලනය කරයි. ???? කොණ්ඩය අග පැලීම නවතාලයි. ???? සතියකට තුන් වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමෙන් සම්බාහනය කර අවම වශයෙන් පැය තුනක් පමන තබා සෝදා හරින්න. අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න. ❤️ 2. කේශ වර්ධණී ෂැම්පු ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෙලයක් වන නීල්‍යාදී තෙලය අන්තර් ගත කර නිශ්පාදන කර ඇත . ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිසකෙස් නිරොගිමත් කරයි . තෙන හිසකෙස් මත ගල්වා හොදින් සම්භාහනය කර සෝදා හරින්න ❤️ 3. කේශ වර්ධණී කන්ඩ්ෂනර් ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෙලයක් වන නීල්‍යාදී තෙලය අන්තර් ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි. පාලනය කිරිමට පහසු ඝන පිරිපුන් කෙස් කලඹක් ලබා දෙයි. ශැම්පු කල හිසකෙස් මත ගල්වා විනාඩි පහක් පමන තබා සෝදා හරින්න. කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි. ???????????? ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.❤️ ????ඇණවුම් කිරීමට, නම: ලිපිනය: ආසන්නතම නගරය: ⁣දුරකථන අංකය: නිෂ්පාදනයේ නම හා ප්‍රමාණය: Inbox කරන්න. Cash on delivery කොළඹ: Rs. 200/= අනෙකුත් ප්‍රදේශ: Rs. 300/= පමණි.
SMWDC SUBASINGHE
Veryfied Seller

Kurunegala

0716073617
Click and contact seller
Chat Now
237
0716073617
Click and contact seller

Similar Ads