Search
 

Hair kya back

Posted on 31-Jan 10:20:am, Colombo 04, Colombo

Rs 1,597

By W P upul Sanjeewa
Specification
Type:
Delivery: Delivery Not Available
Description
https://youtu.be/iqLFMpy4C88 කොණ්ඩෙට ආදරේ කරන කාන්තා පිරිමි ඔබ වෙනුවෙන්ම...????????❤️ කොණ්ඩය ගැලවී යාම නවතා නිරෝගී දිගු කෙස් කලඹක් ලබා ගැනීමට මෙන්න හර්බ් ලයින් වෙතින් නොවරදින විසදුමක්...???? ????????හර්බ් ලයින් කේෂ වර්ධනී තෛලය ???? තල තෙල් , එඬරු තෙල් , විටමින් E , ගොටුකොළ , කරපිංචා , මුකුනුවැන්න ඇතුළු රහස් වට්ටෝරුවකින් මෙය නිෂ්පාදනය කර ඇත. ????කෙස් ගැලවීයාම වලකයි. ????දිගු ඝන පිරිපුන් කෙස් කළඹක් ලබා දෙයි. ????හිස්සොරි ඇතිවීම පාලනය කරයි. ????කොණ්ඩය අග පැලීම නවතාලයි. ????හිස කැක්කුම නවතාලයි. ????සතියට තුන් වරක් හිසකෙස් මුල ගල්වා සෙමින් සම්බාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සෝදා හරින්න. ????අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේ මෙම තෙල් ගැල්වීමෙන් වලකින්න.. මිල රුපියල් 599/ ???????????????????????????????????????????????? ????????කේෂවර්ධනී ෂැම්පු.. ????ආයුර්වේදයේ ඉතා ප්‍රබල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර මෙය නිෂ්පාදනය කර ඇත. ????හිසකෙස් හොඳින් පිරිසිදු කර හිසකෙස් නිරෝගී කරයි. ????තෙත හිසකෙස් මත ගල්වා පෙණ නගින තුරු හොඳින් සම්බාහනය කර සෝදා හරින්න. ????මිල රුපියල් 499/= ???????????????????????????????????????????? ????????කේෂවර්ධනී කන්ඩිෂනර් ????ආයුර්වේදයේ ඉතා ප්‍රබල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිෂ්පාදනය කර ඇත. ????හිසකෙස් මුල ශක්තිමත් කර පෝෂණය කරයි. ????පාලනය කිරීමට පහසු ඝන සිත්ගන්නා සුළු කෙස් කලඹක් ලබා දෙයි. ????ෂැම්පු කිරීමෙන් පසු හිසකෙස් මුල සිට අග දක්වා ගල්වා විනාඩි 5ක් පමණ තබා හොඳින් සෝදා හරින්න.. ????මිල රුපියල් 499/= ඔබත් භාවිතා කර වෙනස වටහා ගන්න. ???????????? 0781336009
W P upul Sanjeewa
Veryfied Seller

Colombo

0781336009
Click and contact seller
Chat Now
190
0781336009
Click and contact seller

Similar Ads