Search
 

Land for sale

Posted on 12-Aug 05:22:am, Dambulla , Matale

Negotiable

By Laksiri Rathnayaka
Specification
Type: Agricultural Land
Land Size: පර්චස් 84
Description
දඹුල්ල
කොළඹ කුරුණෑගල පාර
තලකිරියාගම.

අනුමත පර්චස් ප්‍රමාණය 84
හරි හතරැස් ඉඩම

ඉඩමට පිවිසෙන මාර්ගයේ අඩි ගණන - අඩි 12
දඹුල්ල නගරයට -4 km

ව.අඩි2500ක අඩක් නිම කල තනි තට්ටු නිවසක් සහිතයි.
සැලැස්මක් සහිතයි.
පොල් ගස් 30ක් සහ තේක්ක ගස් සහිතයි.

තෙකලා විදුලිය
ජල පහසුකම්
සින්නක්කර ඔප්පු
සියලු පහසුකම් සහිතයි

සම්පූර්ණ වටිනාකම රු කෝටි 1 ලක්ෂ 85කි.(මිල ගනන් සාකච්ඡා කර ගත හැක.)

අයිතිකරු විදේශ ගත වන බැවින් විකිණීමට තීරණය කර ඇත.

තැරැව්කාරුවන් සදහාද සලකා බැලේ.

කොටස් වශයෙන්ද ලබාගත හැක. පර්වේස් එකක් ලක්ෂයයි.

වැඩි විස්තර සදහා ඉඩමේ හිමිකරු හා සම්බන්ධ වන්න.
R.M.L.K. Rathnayaka
0779015611
0773162986
whtsapp /normal)
Laksiri Rathnayaka
Veryfied Seller

Matale

0779015611
Click and contact seller
Chat Now
73
0779015611
Click and contact seller