Search
 

Land for sale

Posted on 21-Aug 04:25:am, Biyagama, Gampaha

Negotiable

By Sadun bandara
Specification
Type: Other
Land Size: 12.5 perch
Description
⛔බියගමින් ගංවතුර කරදර නොමැති නිදහස් නිස්කලංක පරිසරයක පිහිටි ඉඩමක් මුදල් හදිස්සියක් හේතුවෙන් ඉතා ඉක්මනින් විකිණීමට.

??පර්චස් 12.5ක ඉඩමකි.
??ඉඩමට නළ ජලය ලබාගෙන ඇත.?
??සින්නක්කර ඔප්පු

✅බියගම බණ්ඩාරවත්ත හන්දියට 1.5km කි.
✅ කඩුවෙල හන්දියට 2.3km කි.
✅ බියගම අධිවේගී පිවිසුමට 3.4km කි.
✅ බියගම වෙළද කලාපයට 4.3km කි.
✅ කොතලාවල අධිවේගී පිවිසුමට 4km කි.
✅SLIIT Campus එකට 5.2km කි.
✅ කැලණියට 7.2km කි.
✅මාලබේ හන්දියට 8km කි.
✅ කිරිබත්ගොඩ හන්දියට 9.1km කි.

? පර්චසයක් ලක්ෂ 6ක් පමණි.(ඉඩම පමණි)

◽ බැංකු ණය පහසුකම් ලබා ගත හැක.

◽ඉඩමට පැමිණ හොදින් බලා තීරණය කරන්න.

⛔මිල සාකච්ඡා කර වෙනස් කර ගත හැක.

විමසීම්:
0710960338
Sandun(Whatsapp)
Land owner
Sadun bandara
Veryfied Seller

Gampaha

0710960338
Click and contact seller
Chat Now
65
0710960338
Click and contact seller