Search
 

Land for sale

Posted on 16-Aug 08:13:am, Homagama, Colombo

Negotiable

By Ranula rajakaruna
Specification
Type: Urban/Built-up Land
Land Size: පර්චස් 10
Description
හෝමාගම, හල්බරාව ප්‍රදේශයේ, වටරැක දුම්රිය පොළ ට නුදුරින් මාදුලාව ප්‍රධාන මාර්ගය ට මායිම් ව (බස් මර්ග අංක 366 - හොමාගම් සිට බෙරුකටිය දක්වා දිවෙන) සුව පහසු සහ නිස්කලංක දිවියක් ගත කිරීම සදහා සුදුසු අගනා ප්ර්ච්ස් 10 බැගින් වූ බිම් කොටස් 2 විකිනීමට ඇත.
පර්චස යක මිළ රු 3,50,000.00 ( රුපියල් : තුන් ලක්‍ෂ පනස්දාහයි)
ගැනුම් කරුවන් අමතන්න.
077 176 9162.
070 176 9162.
070 395 3077.
1. සින්නක්කර පිරිසිදු ඔප්පු.
2. ⁠වටරක දුමිරිය ස්ථානයට සහ ඉංගිරිය - කොටුව දක්වා දිවෙන මාර්ගයටත්, අධි වේග මාර්ග ජලයට පිවිසුමට, HSBM හරිත සරසවියට, සියළුම බැංකු සහ නාගරික සංකීර්ණ අවශ්‍ය තා සදහා ඉක්මනින් සහ පහසුවෙන් ළගා වීමට හැකි.
3. ⁠කොන්ක්‍රීට් කාණු පද්දතියක් සහිත හරි හතරැස් තැනිතලා කබොක් පස සහිත ඉඩම.
4. ⁠අඩි 20 පුළුල් මාර්ග.
5. ⁠පහසුවෙන් බැංකු ණය පහසුකම් ලබාගත හැකි.
6. ⁠ජල සම්පාදන මණ්ඩලය මගින් සපයන නළ ජල පහසුකම්.
7. ⁠තෙකලා විදුළිය.
Ranula rajakaruna
Veryfied Seller

Colombo

0701769162
Click and contact seller
Chat Now
73
0701769162
Click and contact seller