Search
 

Nursary book

Posted on 30-Jan 10:14:am, piliyandala, Colombo

Rs 1,500

By Janani Lakshika
Specification
Type:
Description
ඔබේ පෙරපාසල් සහ පළමු ශ්‍රේණියේ වයසේ දරුවාගේ අධ්‍යාපනය මන්දගාමී වී තිබේද? පළපුරුදු ගුරුවරියක් විසින් රචිත වැඩ පොත් හතරක්, දෙමාපියන්ට නිවසේ සිටම සිදු කරවිය හැකිය. දරුවාට පොත් කට්ටයේ වැඩ ආරම්භ කිරීමට පෙර දෙමාපියන් පහත වීඩියෝ නරඹා සිටීම වැදගත් ය. Video Link 01: https://www.youtube.com/watch?v=Sh7f5niCwgY Video link 02: https://www.youtube.com/watch?v=W_cMZ5DP5LY&t=62s * ඔබගේ සම්පූර්ණ නම ලිපිනය සහ දුරකථන අංකය දෙකක් අප වෙත එවන්න. එවිට ඩිලිවරි මුදල ඔබට දන්වනු ඇත. * ඔබගේ එකගතාවෙන් පසු පොත් කට්ටලය කුරියර් සර්විස් එකට බාරදෙනු ලැබේ. * වැඩ කරන දින තුනක් ඇතුළත් ඔවුන් ඔබට පොත් කට්ටලය ලබා දී මුදල් ලබා ගනු ඇත. * පොත් හතරකින් යුත් කට්ටලයේ මිල රු. 1500/= + Delivery charge **** වට්ටම් විස්තර **** * පොත් කට්ටල පහක් ලබා ගැනීමේදී 10% ක වට්ටමක් ලැබේ.
Janani Lakshika
Veryfied Seller

Colombo

0717346366
Click and contact seller
Chat Now
207
0717346366
Click and contact seller