Search
 

Milk&Honey body cream

Posted on 17-Jan 09:47:am, Dompe, Gampaha

Negotiable

By Gimhani Wijethunga
Specification
Type: Cosmetics
Delivery: Delivery Available
Description
Oriflame Milk and Honey Body Cream

?මාස 4ට ආසන්න කාලයක් භාවිතා කල හැක.

?මෙය ️භාවිතා කිරීමෙන් කිසිදු අපහසුතාවයක් නැති අතර , සමේ තෙතමනය ආරක්ෂා කර පෝෂණය ලබාදෙන body lotion එකකි

?අහිතකර කිසිදු රසායනික ද්‍රව්‍යක් අඩංගු කර නොමැති බව අපි සහතිකයි..

?ස්වභාවික මී පැණි සාරය අඩංගුයි

??ORIFLAME නිෂ්පාදන අතර ඉතාමත් ජනප්‍රිය සහ වැඩිම ඉල්ලුමක් ඇති
Milk and honey Gold nourishing hand and body cream එක තුලින්,?

? කොරල තත්ත්වයෙන් පීඩා විදින ඔබගේ කොරල තත්ත්වය දුරුකරයි
? සමෙහි අව පැහැ ගැන්වීම් මුළුමනිම්ම දුරලයි
? සමේ ඇතිවන වියළී බව තුරන් කර අවශ්‍ය තෙතමනය ලබා දෙයි
? හිරු එළියෙන් සමට වන හානිය අවම කරයි
? සමට අවශ්‍ය තෙතමනය මනාව ලබා දෙයි
? සම සිනිඳු කරයි
? ඉක්මනින්ම සමට උරා ගනී


??කිරි හා මීපැණි සාරයෙන් සමන්විත මෙම නිෂ්පාදනය ලස්සනට ඉන්න කැමති ඔබ සදහාමයි .❤
Gimhani Wijethunga
Veryfied Seller

Gampaha

0754209182
Click and contact seller
Chat Now
77
0754209182
Click and contact seller

Similar Ads