Search
 

Herbal Under Eye Cream - 22g

Posted on 02-Feb 03:58:am, Wadduwa , Kaluthara

Rs 464

By Ruwan Jayathilaka
Specification
Type: Grooming/Body Care
Delivery: Delivery Not Available
Description
Herbal Under Eye Cream
ඇස් යට කළු වෙලා රැලි වැටිලා මුහුණේ තරුණ පෙනුම නැති වෙලානම් ඔබ සදහාමයි මේ නිශ්පාදනය. ඇස් යට අදුරු බව වහන්න තව දුරටත් Make-Up අවශ්‍යය නැහැ . භාවිතා කරන්න පටන් අරන් සතියක් ඇතුලත ඔබට ම ප්‍රථිඵල බලාගන්න පුළුවන්.

අධික ලෙස නිදි මැරීම, මානසික ආතතිය, අධික වෙහෙස, රැකියා පරිසරයේ ස්වභාවය, විවිධ බෙහෙත් වර්ග නිසා හෝ වෙනත් හේතු නිසා ඇස් යට කළු වීම හා රැලි වැටීම සිදුවෙලානම් මේ විශේෂිත Under Eye Cream එක මගින් ඇස් අවට පැහැපත් කරගන්න සහ රැලි වැටීම් ස්ථිර වශයෙන්ම ඉවත් කරගන්න පුළුවන්.

මෙය භාවිතයත් ඉතාම පහසුයි. රාත්‍රී නින්දර පෙර මෙම ක්‍රීම් ස්වල්පයක් ඇගිල්ලට ගෙන ඇස් වටා තිත් පේලියක් මෙන් තබා සමට සෙමින් ආලේප කිරීම පමණයි කරන්න තිබෙන්නේ

මෙහි සමට අහිතරක හෝ අතුරුආබාධ ගෙන දෙන කිසිදු දෙයක් අඩංගු නොවන නිසා බය නැතිව පාවිච්චි කරන්න පුළුවන්.

මෙම සුවිශේෂී Under Eye ක්‍රීම් එක භාවිතයෙන්

-ඇස් යට රැලි ඉවත්කරයි

-ඇස් වටා අදුරු කව ගතිය නැති කරයි

-ඇස් ඉදිමීම වලකාලයි

-නැවුම් බව සහ මනා පෙනුමක් ලබාදෙයි

-මෙහි ඇති කොලජන් සන්යෝගය මගින් තරුන බවක් ලබාදෙයි

Eye cream ingredients
Aqua
Aloe gel
Stearic acid
Emulsifying wax
Shia butter
Olive oil
Preservatives
Vitamin E
Ruwan Jayathilaka
Veryfied Seller

Kaluthara

0701924724
Click and contact seller
Chat Now
151
0701924724
Click and contact seller

Similar Ads