Search
 

Hair Care Pack - නිරෝගීමත් කෙස් කළඹක් සඳහා

Posted on 02-Feb 03:07:am, Wadduwa , Kaluthara

Rs 1,999

By Ruwan Jayathilaka
Specification
Type: Cosmetics
Delivery: Delivery Available
Description
Aloe Vera Shampoo
කෝමාරිකා සාරයෙන් නිෂ්පාදනය කර ඇති මෙම ෂැම්පු වර්ගයෙන් ඔබගේ හිසකෙස් ආරක්ෂා කරගනිමින් නිරෝගීත් හා දීප්තිමත් කෙස් දිගු කලඹක් ලබාගැනීමට ඉතාමත් යෝග්‍ය වන අතර කාන්තා පිරිමි දෙපාර්ෂවයටම භාවිතා කල හැක.

Herbal Aloe Vera Hair Conditioner
දැඩි හිරු රශ්මියෙන් සුළගින් හා විවිද කෙස් හැඩගැන්වීමේදී, හානියට වියලි බවට පත්වූ කෙස් කලඹ ප්‍රකෘතිමත් කර ශක්තිමත් කර ආරක්ෂා කරයි. හිස කෙස් මානව පාලනය කිරීමට ඉතා පහසුවෙන් හිස කෙස් හැඩගැන්වීමේ වර්දන ක්‍රියාව වැඩි කරයි. කිසම අහිත කර අමුද්‍රව්‍ය බාවිතා නොකරයි. Ocea Shampoo බාවිතයෙන් පසු බාවිතා කිරීමෙන් ඉක්මන් ප්‍රතිපල ලබාගත හැක.

Ayurveda Kesha Wardana Oil 100g
හෙළ වෙදකම් වලට අනුව පුරාණ රහස් වට්ටෝරුවකට අනුව සකන ලද තට්ට හිස් වල පවා නව හිසකෙස් වර්ධනයට සහතික ප්‍රතිඵල සහතික කරන සහ මුළු ලෝකයේම මෙතෙක් නොගැලපෙන හිසකෙස් ගැලවී යාම, තට්ටය පෑදීම, හිසේ කැක්කුම ආදිය සුව කරන ලොව ප්‍රථම ඖෂධීය දියරයකි.
Ruwan Jayathilaka
Veryfied Seller

Kaluthara

0701924724
Click and contact seller
Chat Now
176
0701924724
Click and contact seller

Similar Ads