Search
 

Pigmentation Cream

Posted on 18-Apr 05:16:am, Gampaha, Gampaha

Rs 1,400

By Udaya Kumara
Specification
Type:
Delivery: Delivery Not Available
Description
Pigmentation එකක් කියන්නෙම මනසට ලොකුම ලොකුම වදයක් දෙන සමෙහි තිබෙන ලොකු ගැටලුවක්.

මොකක්ද මේ pigmentation එකක් කියන්නේ,පිග්මන්ටේශන් එකක් කියන්නේ සම යටින් තැන්පත් වන මෙලනින් තට්ටුවක්,එසේ මෙලනින් තැන්පත් වීම නිස අනෙක් තැන් වලට සාපේක්ෂව එතන වැඩිපුර මෙලනින් තැන්පත් වී අවපැහැ ගන්නවා..

මුහුණේ පමණක් නෙවයි , කිහිලි යට , ඉකිලි ප්‍රදේශයේත් pigmentation තත්ව ඇති වෙනවා.ඉතින් මේ හැම ප්‍රශ්නකෙටම වෙන වෙනම treatment කරන්න ගියොත් ඔයාට ලොකු වියදමක් දරන්න වෙනවා.

හැබැයි දැන් Naturelle Ceylon වෙතින් මේ හැම ප්‍රශ්නෙකටම විසදුමක් අදුන්වලා දිලා තියෙනවා.

Naturelle Ceylon Pigmentation Night Cream.
1 අදුරු ලප ( Dark Spots )
2 ඇස් යට කලු වීම ( Dark Circles Under the eyes )
3 කුරුලෑ ලප (Acne Marks )
4 ගර්භණී මව්වරුන්ගේ ඇදුනු සම ( Stretch Marks)
5 අදුරු දණහිස්, ගෙල හෝ වැලමිට ප්‍රදේශ වල කැලැල්
6 හිරු එළිය නිසා පිළිස්සුණු ලප ( Sun Burns )
7 අත් යට කලුවීම ( Under - arm )

මේ හැම ප්‍රශ්නයකෙටම විසදුමක් විදියට දැන් ඔයාට Naturelle Ceylon pigmentation night cream එක use කරන්න පුලුවන් .

බ්ලීචීන් නැත.

100%ක් ස්වාභාවික වගකීමක් සහිත ආයුර්වේදයේ ලියාපදිංචි අහිතකරදේ අඩන්ගු නොමැති ,

අතුරු ආභාධ නැති අතර ඔබට ඇති තරම් කාලයක් බය නොමැතිව පාවිච්චි කිරීමට හැක.

මිල Rs. 1400/= ක් පමණයි

භාණ්ඩ ලැබුණ පසු මුදල් ‍ගෙවිය හැක.

බෙදාහැරීම:
Natural Herb Cosmetic and Supplements

ඇනවුම් කිරීමට

නම, ලිපිනය සහ දුරකථන අංකය සමගින් 0769766975 ට Whatsapp කරන්න!!!

(Cash on Delivery පහසුකම් ඇත.
Udaya Kumara
Veryfied Seller

Gampaha

0769766975
Click and contact seller
Chat Now
101
0769766975
Click and contact seller

Similar Ads